Youtube Adsense
යූටියූබ් ඇඩ්සෙන්ස් වලින් නම් මම සල්ලි අරන් තියෙනව ෆොරෙක්ස්නම් සූදුවක් තමා නොදැන අත ගහන එක. ඩ්රොප්ශිපින් කරන්න වෙරිෆයිකරපු පේපැල් අකව්න් එකක ඊබේ එකට ලින්ක් කරන්ඩ ඕන. ඒත් පේපැල් ලංකාවට සපෝට් කරනැතිනිසා සල්ලිගෙන්න ගන්න විදිහක් නෑ. හොර වැඩකරල ලංකාවට සල්ලි ගෙන්නන් නත් එපා! දැන්...