වහල් ටෝක් හරි ස්වාධීන ටෝක් දෙන්න හරි මේක දේශපාලන ත්රෙඩ් එකක් නෙවෙයිනෙ, ගිහින් පෙරවගෙන බුදියගනින් පොන්නයො.
හරි, හරි, ඒක වැරදුනා... සොරි හොඳේ..
Dislike අයින් කරපන් මචන්, මං අද ඉඳන් උඹේ ලොක්කට කඩේ යන්නම්.. :D
P.S.
මේ එක්කෙනෙක්ව හම්බ වෙන්න යාලුවා.. ඉක්මනින් සුව වෙන්න ප්රාර්ථනා කරනවා...