1. EPCO

    Hi Im New Here

    මේ ඉන්නෙ බඩු කෑලි!! :D මොකෝ වෙන්නෙ?
  2. EPCO

    Hi Im New Here

    ‍එ්කත් එහෙමද? anyway බක්කයි, අමිලයයි, ගිහානයයි හිටියනම් අද එළමකිරි!!:rofl:
  3. EPCO

    Election Result -Breaking News

    මොකටද? පූසෝ සෝස කනවද? :oo:
  4. EPCO

    Hi Im New Here

    :P එළකිරි තමයි!! කෝ මේ අැනකොන්‍ඩලා සෙට් එක?:confused: අන්ත‍රේට වෙලා ඉන්නෙ ජන්දෙ දාන්න ලංකාවට ගියෙ නැත්ද?
  5. EPCO

    Hi Im New Here

    කම්මැලිකමට කාලෙකින් ආවා :D සිංහලෙන් කොටන්න මතකත් නෑ!!:nerd: so what's up?
  6. EPCO

    Election Result -Breaking News

    ‍‍බොරැ නැතිව ඇත්ත result දාපන්!!
  7. EPCO

    Hi Im New Here

    I'm newbie too!
  8. EPCO

    බ්ලැකාලන්තය III

    :P ෂෙන්න තම්බි පේනනවත් නෑනේ! :nerd: යන්නයි කියලා බැලුවෙ දැන්
  9. EPCO

    H.R.Jothipala Mp3 Download

    ජෝතිගෙ නන්ස්ටොප් ටිකක් දාන්න පුළුවන්නම් එලකිරි!
  10. EPCO

    බ්ලැකාලන්තය III

    කලුවා නැති බැල්ක් අයිලන්ඩ් 3!!! අය්යො සල්ලි
  11. EPCO

    එළකිරි භූත කොටුව.........

    රොබයියා ආයුබොන්ඩ!
  12. EPCO

    බ්ලැකාලන්තය III

    කාලෙකින් ආවා!
  13. EPCO

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

    සමාන්‍යය පිලි‍ගැනිමෙ හැටියට යමහා ගිටාර් නිෂ්පාදන හොදයි. ඒත් ගන්න හදන ගිටාර් එකේ ස‍ද්දේ හොදද? කෙහෙ හදපු එකක්ද? යතුරැ පුවරැව විශේ‍ෂයෙන්ම බලන්න (ගිටාර් ගැන දන්න කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් හොදයි) ගන්න ඉස්සරවෙලා පින්තුර ටිකක් පුළුවන්නම් දාන්න. ප.ස. - දැන්නම් මේක අරගෙනත් ඇතිනේද...
  14. EPCO

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

    ‍ලස්සන සිංදුවක් keep it up!
  15. EPCO

    මේ සිරි ලංකාවෙ ක්‍රිකට්

    Spirit of SLC administration Resolution passed nominating Nishantha for ICC meetings Controversial Board Secretary’s iron fisted rule set to continue - The Island @ February 23, 2012 By the day, Sri Lanka Cricket (SLC) boss Upali Dharmadasa is proving that he is just a puppet at the hands of...
  16. EPCO

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

    එළකිරි! :P
  17. EPCO

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    සැ‍ලෙන්න, පසුතැවෙන්න එපා ඒ ගැන කොහොමත්ම :no: ජාතකේ වැරෙද්දෙන් අමනයන් බිහිවෙනවා, අවසන රිළා ගතිත් එලියට එනවා.:oo:
  18. EPCO

    කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

    ඊයා කල්ලන‍්ගෙ අතින් හදන කෑම!!:growl: .........:love: ප.ලි - මුහුන්වු යක්ඛ පැටව් දාව වන්නෙ පියඹ කිරි ටොයියෙක් වු සැනින්ය.:baffled::rolleyes:
  19. EPCO

    කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

    ව්‍යාංජන පුරවපු පිගාන දැක්කම කට හොදට ඛේටයෙන් ගලා එනවා!! පාඨක ප්‍රශ්න 1. කවුද ඇත්තටම මේ ‍ව්‍යාංජන පිළියෙල කරන්නෙ? (හැබැයි කල්ලෙක් බව පේනවා කලු ගෑවෙන නිසා අත්වැසුමුත් පැලදගෙන ඉන්නෙ) 2. එතකොට කවුද පින්තුර ගන්නෙ?

    No contents