1. EPCO

    එළකිරි භූත කොටුව.........

    අද්දැකීම නම් (කථාව) එලකිරි. ඒත මේකෙ තව ප්‍රශ්ණයක් ඇසීමට ඇත්තෙමි??:confused::rolleyes:
  2. EPCO

    එළකිරි භූත කොටුව.........

    :baffled: එලකිරි
  3. EPCO

    එළකිරි භූත කොටුව.........

    විහිළුවක්වත් තේරෙන්නෙ නැහැනෙ:baffled::rofl: අළුත් ත්‍රෙඩ් ‍එකටම දාන්නම් එහෙනම් :love:
  4. EPCO

    එළකිරි භූත කොටුව.........

    මට නම් අවුල මේ තේම් එකටම ගැලපෙන කථා නොදැනීම!! පේරාදෙනිය සරසවිබිම මුල්වු පට්ට ඕ‍ෆ් ටොපික් එකක් දාන්නද?
  5. EPCO

    Social Network domain help !

    lookup?
  6. EPCO

    යකෝ මේවා රැඟුම් පාලක මන්ඩලෙන් අනුමත වුනා&#3503

    ඉල්ලුමේ හැටියටලුනෙ සැපයුම!!
  7. EPCO

    කෙල්ලට FULL සෑපක් දෙමු....

    දෙඹර කූඩුවකට ගලක් ගහලා වගේ!! මොනවා කලත් උත්සහාය, උනන්දුව නැත්නම් ප්‍රඵිපල හොද වෙනවා අඩුයිනේද? ඵල ඵල මැතම කරපල්ලා, අඩුම ගානේ විවිධ ක්‍රම වලට හිතන්නවත් පුරැදුවෙනවා. සිරාවටම
  8. EPCO

    එළකිරි භූත කොටුව.........

    ආයෙත් සුපිරි පහේ කථාවක් දාලනේ. බැලුවම පට්ටම අද්දැකීම ටිකක් නේ මේ විෂයේ උඹටත් ලැබිලා තියෙන්නෙ?:eek: නියමයි රොබටයියා. දිගටම ලියමු :shocked::)
  9. EPCO

    එසේම වේවා. නැවුම් දවසක් හෙට දිනක්!

    එසේම වේවා. නැවුම් දවසක් හෙට දිනක්!
  10. EPCO

    Wish you the same machan

    Wish you the same machan
  11. EPCO

    එළකිරි භූත කොටුව.........

    වැඩි වෙනසක් නැහැ දෙපැත්තෙම බැලුවම...මෙහෙ සින්ඩරෙල්ලා!!! :baffled: ගෙදර අස්පස් වැඩ බාගෙට ඉවරයි. වේලාව අරහෙන නිවාඩු පාඩුව අර කථාවක් කොටමු කිසි අවුලක් නැ.:yes: ස්තුතියි මචන් සුභ පැතුම් වලට. ඔබ ඇතුළු පවුලේ සැමටමත් නිරෝගී හා වාසනාවත්ත 2012 වසරක් වේවා. :D එලකිරි 2012!
  12. EPCO

    එළකිරි භූත කොටුව.........

    :yes: මටත් වැරදුනා :P
  13. EPCO

    එළකිරි භූත කොටුව.........

    කොහොමද බොලේ සියවසක් පස්සට යන්නෙ :confused::oo: ටයිම් මැෂින් එකක්වත් හදලද? :rolleyes:
  14. EPCO

    එළකිරි භූත කොටුව.........

    රීරි මාංශ බොන්න බලාගෙන ඉන්න ප්රේත කුම්බාන්ඩයන්ට දොලපිදේනියක් හැටියටවත් අද හෙට තව කථා ගොට්ටක් වැටෙවි නේ?
  15. EPCO

    දියඇලි thread

    එලමකිරි. එහෙනම් අනිවාර්යෙන්ම කන්සල්ට් පාරක් දාගනන්කො.
  16. EPCO

    එළකිරි භූත කොටුව.........

    අන්තෝ ජටා බහි ජටා!! දැන් මොකක්ද දෙන උත්තරේ මේකට:oo::( බලමු ඒත් උත්සහායක් දෙන්නම් :dull: වැඩි බලාපොරොත්තු තියාගන්න එපා හොදද :)
  17. EPCO

    ~~ ලොව විශාලතම ප්‍රතිමාවන්! ~ Biggest Statues in the World ~~

    එලකිරි. :D මෙව්වා මෙච්චර විශාලෙට හදන්න හිතුනෙ ඇයි දන්නෙ නැහැනෙ?
  18. EPCO

    දියඇලි thread

    එලකිරි දිගටම කරගෙන යන්න. ට්‍රිපක් යන්න ඕනාවුනම මේක කියවලා තැන් ටිකක් සෙට්කරගන්න පහසුයි එතකොට. :D
  19. EPCO

    එළකිරි භූත කොටුව.........

    අප්පා මහන්සිය වතුරෙ ගිහින්නෙ :nerd::sorry:.... එලකිරි...දැන් මේක දානකල් මහරෑ ජාමේ බලන් ඉන්නවෝ :P
  20. EPCO

    එළකිරි භූත කොටුව.........

    මට පේන්නෙ පොඩි එකා නිදාගත්තට පස්සෙ වෙන එක බැලුමක් මෙතන මිසින් වගේ!!:rolleyes:

    No contents