මටත් හිතාගන්න අමාරැයි ඒක එනිසාමයි ඇහුවෙ. සමහරවිට යම් චිත්රපට ජවනිකාවක් හා සම්බන්ධවෙන පරිදි කල නිර්මාණයක් වෙන්නත් පුළුවන්. ගි නිර්මාණ රස විදින නෙයෙක් ක්රම මටනම් තියෙනවා, එනිසා විශේෂත්වයකින් තොරව ගොඩක් සංගීත නිර්මාණ වලට ඇහුන් කන් දෙනවා (නව යුගයේ වචන හරඹ පමණක් තියෙන ගිත හැර). කෙසේ වෙතත් මේ ගී...