1. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම ස්තුතියි :D :D ;)
  2. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිරාවට ඒ වර්ශන් එක නම් සුපිරියි :yes:
  3. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහන්නත් සතුටුයි :D මාත් හොඳින් ඉන්නවා නගේ :yes: ජීවිතේ සුවිශේෂි කඩඉමකට මේ දවස්වල ලෑස්ති වෙනවා :) ඒකයි හිටපු ගමන් අතුරුදහන් වෙන්නේ විස්තර පස්සේ කියන්නම් ;)
  4. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල එල :yes: :yes::D :D :D:D
  5. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොඳ තේරුමක් තියන ලස්සන සින්දුවක් නිසා ඉල්ලුවේ :yes: ස්තුතියි තරිඳු මලේ රික්වෙස්ට් එක දුන්නට :D එලිස් නගා තරහා වෙන්න එපා මගේ රික්වෙස්ට් එක කලින් දුන්නට ;)
  6. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ow bn wada wagekata hirauna :sorry: dan hari :yes: A elyz nage kohomei ? :D
  7. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න සති දෙකකට පස්සෙ මාත් ආවෝ :D මෙන්න මගේ රික්වෙස්ට් දෙක ;) 1. මල් මිටක් තියන් ඔබ අතේ - කසුන් කල්හාර (Dell Studio Version) 2. මිහිපිට අඟලක් හිමිනැති මිනිසෙක් තනයි මාලිගා අහසේ - ඩබ්.ඩී. අමරදේව
  8. ashan_j

    Honda Jade CB250F

    Uba byk eka gattada bn :shocked: Ch 120 neda ? Un reg. ma da gatte ? Supiriyatama tiyanawa wage. :yes: ela ela..macho :D mata tama ganna bariuna bn byk hoyalam epa una. puduma ganan ne mun kiyanne :sorry:
  9. ashan_j

    ලංකාවේ අය වාහනවලට කියන ලොවෙත් නැති නම්...

    Ela machan.. ube thred ekath hodata karala tiyanawa :yes: Uba me dala tiyana sunny eka mama lankawe dakala na :sorry: eth egg shape chrade eka nam uba dala tiyana ekak neme. e model ekata egg shape kiyan na mama danna taramin. :eek: danna kauruhari e gana kiyai :yes: adahswalata sthuthi saho
  10. ashan_j

    ලංකාවේ අය වාහනවලට කියන ලොවෙත් නැති නම්...

    Thanx machan :) Thanx Machan :);) Thanx Machan :) Thanx Machan :) Thanx Machan :) u r welcome machan :) Thanx Machan :)
  11. ashan_j

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    එල මචං ස්තුතියි ! මට පුළුවන් ප්‍ර‍මාණයෙන් අනිවා සපෝර්ට් කරන්නම් :)
  12. ashan_j

    Happy Weded Life දත් කිඹුලා !

    සුබ ජන්ම දිනක් වේවා කිඹුල් සහෘදයාණෙනි තවත් කල්ප කාලයක් දත් ගලවමින් යෙහෙන් වැජඹේවා !!! :):):)
  13. ashan_j

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    ඉතාම හොඳ වැඩක් :) මේ ගැන මාව දැනුවත් කරපු කිං කෝබ්රා සහෝදරයාට ගොඩක් ස්තුතියි :yes: කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නෙ ? මම ඉන්නෙ මහනුවර. කවදට කලින්ද පොත් භාර දෙන්න ඕන ? මොන වගේ වයස්වල ළමයින්ට ගැළපෙන පොත්ද ඕනි ?
  14. ashan_j

    ලංකාවේ අය වාහනවලට කියන ලොවෙත් නැති නම්...

    Thanx Machan :D Thanx Machan :D Ela...Thanx Machan :D Thanx Machan :D Thanx Machan :D Thanx Machan :D Thanx Machan :D
  15. ashan_j

    Honda MD90

    එල මචං... සුපිරියට විස්තර කරලා තියනවා කියවන්න කම්මැලි හිතෙන්නෙ නෑ රෙප් +

    No contents