කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඉතාම හොඳ වැඩක් :)
    මේ ගැන මාව දැනුවත් කරපු කිං කෝබ්රා සහෝදරයාට ගොඩක් ස්තුතියි :yes:

    කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නෙ ?
    මම ඉන්නෙ මහනුවර.
    කවදට කලින්ද පොත් භාර දෙන්න ඕන ?
    මොන වගේ වයස්වල ළමයින්ට ගැළපෙන පොත්ද ඕනි ?
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela


    අන්න ඒ සපෝට් එක මාර වටිනව මචන්...:)
    පොත් දෙන්න අමාරුනම් පුලුවන් හැටියකට වෙන කෙනෙක්ගේ පොත් ටිකක් හරි ගෙනත් දෙන්න උදව් කරන එකත් සෑහෙන වටිනවා...
    :yes:

    hoda wadakata ona sup ekak denawa mcn.pluwannam 1st page eke danna ape patiwalinut collect karanawa kiyala.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාම හොඳ වැඩක් :)
    මේ ගැන මාව දැනුවත් කරපු කිං කෝබ්රා සහෝදරයාට ගොඩක් ස්තුතියි :yes:


    මොන වගේ වයස්වල ළමයින්ට ගැළපෙන පොත්ද ඕනි ?

    මචන් දැනට අපිට ඕනේ 1 / 6 වසරට යනකම් ළමයින්ගේ පොත්

    මෙතනින් පොතක් දුන්නත් කමක් නැ :)

    වැඩි විස්තර මචන් pm කරන්නම්


    හීන් සැරය
    හත් පන
    ගම්පෙරලිය
    අපේ ගම
    චරිත තුනක්
    ළමා කතා පොත්
    පොඩි ලමයින්ට තියෙන පරිවර්තන
    English grammar පොත්
    Past papers පොත්
    මඩොල් දූව
    චරිත තුනක්
    මගුල් කෑම
    ඊසොප් ගේ උපමා කතා
    famous five
    tom sawyer
    Enid blyton ගේ පොත්
    ෂර්ලොක් හෝම්ස් පොත්
    පොඩි පොඩි රහස් පරීක්ෂක කතා පොත්
    පොඩි ළමයින්ගේ සින්දු,කවි පොත්


    මේ වගේ පොත් තමයි ඕනේ
    දැනට මෙතනින් මගුල් කෑම,ඊසොප් ගේ උපමා කතා පොත් Rich Life ගෙන් හම්බෙලා තියෙනවා.
    අනික් ඒවා දෙන්න ට්‍රයි එකක් දෙන්න.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සොහොන;19822575 said:
    මචන් දැනට අපිට ඕනේ 1 / 6 වසරට යනකම් ළමයින්ගේ පොත්

    මෙතනින් පොතක් දුන්නත් කමක් නැ :)

    වැඩි විස්තර මචන් pm කරන්නම්

    එල මචං ස්තුතියි !
    මට පුළුවන් ප්‍ර‍මාණයෙන් අනිවා සපෝර්ට් කරන්නම් :)
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    අද ලක්ෂාන් සහෝ ගෙන් තව පොත් ටිකක් හම්බුනා :):)

    lakshane251
    avatar188197_1.gif


    http://www.elakiri.com/forum/member.php?u=188197

    lcj2srG.jpg


    L4mPzwY.jpg


    87AdKoa.jpg

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා :)

    මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්

    සහ

    පොත් එකතු කරන අයට ලැබුණු පොත්

    පුරවන්න පුළුවන්


    මෙහෙම කරන්නේ :)

    සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත

    රෙජිස්ටර් වෙන්න ඕනේ නැ පුළුවන් විදිහට මේ ෂිට් එකත් පුරවලා අපට සහයෝගයක් ලබා දෙන්න
    :)

    https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සොහොන;19826185 said:
    මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා :)

    මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්

    සහ

    පොත් එකතු කරන අයට ලැබුණු පොත්

    පුරවන්න පුළුවන්


    මෙහෙම කරන්නේ :)

    සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත

    රෙජිස්ටර් වෙන්න ඕනේ නැ පුළුවන් විදිහට මේ ෂිට් එකත් පුරවලා අපට සහයෝගයක් ලබා දෙන්න
    :)

    https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing

    Thanks Very much machoo..
    really appreciate this support...:Yes::Yes::Yes::Yes::Yes: