මේ කියල තියෙන කථාවත් එක්ක 100% එකයි සහ අත් දැකීමෙන් මට ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් TL සාපේක්ෂව UM ලගේ ගණන් වල ලොකු වෙනසක් තියෙනව කියල. ඊට අමතරව ඔරුගොඩවත්තේ හදල තියෙන රෙප්යරින් සෙන්ටර් එකේ දැනට අවුරුදු එකහමාරකට වගේ කලින් ආයෙත් අලුත්ම මොඩර්න් බේ එකක් හැදුව නියමෙටම.