මේ Petrol ගහන එක හදපු එකක්ද? හදපු එකක් නෙවේ නම් පට්ට...
ඒක දැක්කම මතක්වුනේ, පුරුදුවිදිහට Petrol ගහන්න කියලා ගියා. සිංහලෙන් කියුවා 95 න් 1500 ක ගහන්න කියලා. එතන තිබ්බෙ 95හේ තනි පොම්පෙ. මු ටිකක් වෙලා ඉදලා කියනවා 95හ නෑ(සිංහලෙන්), නයින්ටිෆයි(ඉන්ග්රීසියෙන්) වලින් ගහන්නද කියලා. එවෙලේ මමත් බර...