මිනිසා සහ බල්ලා ...
බල්ලා සහ මනුස්සයා වෙනස් වන්නෙ කෙසෙද ?
*සමහර මිනිසුන්ට ඒ දණ්ඩෙන් යන්න බැරිය ඒත් බල්ලො එසේ නොවෙති
*මිනිහා දිය යටින් ගින්දර ගෙනියයි ඒත් බල්ලා ඒ විෂයෙහි අසමත් ය
*මිනිහා මුට්ටි අල්ලයි බල්ලා මුට්ටි පෙරලයි
*මිනිහා බීලා වෙරි වී බල්ලෙක් වගේ කොහේ හරි මුල්ලක් දොයියයි.. ඒත් බීලා වෙරි...