1. cowabunga

    දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

    කන්න නම් නැතත් කමක්නැ බොන්න එවා එකතුකරලා තියාගනිල්ලා මතකනෙ කොවිඩ් කාලේ වෙච්චදේ
  2. cowabunga

    කයියෝ ටික සිංගප්පූරුවෙ නීති වගයක් ගෙඩි පිටින් කොපි කරලා නේද අලුත් එක හදලා තියෙන්නෙ?

    හුකා ශර්ට් එකක් නැතිව හිටියොත් බබා හම්බවෙන කෙස් එකක් ෆයිල් වෙන්න වගෙ යන්නෙ. :baffled:
  3. cowabunga

    කවුද මේ තිලීපන් කියන්නේ ?

    බොම හොදයි........... ඔහොමම සහරාන් කියන් විමුක්තිකාමියා ගැනත් ආටිකල් එකක් දැම්මනම් මිටත් වඩා හොදයි
  4. cowabunga

    සැරයන් මේජර් දයාරත්න

    “It is foolish and wrong to mourn the men who died. Rather, we should thank God that such men lived.” — Gen. George S. Patton
  5. cowabunga

    පෙරහැරට ගෙනිච්ච අලියා ටිපර් මාරයාට බිලි 😢

    අලි මස් කන්න හරාම්ද? :unsure:
  6. cowabunga

    පොලුසිය මගේ පස්සෙන් පන්නනව (ashikland)

    උබ මෙකෙ දාන ඒව ගැනත් අපි බලාගෙන ඉන්නෙ... ඇයි බන් අපි එවපු ගෑණු එකෙකුටවත් අහු උනෙ නැත්තෙ උබ Gay ද? ඊලඟ සැරෙ කොල්ලෙක් එවන්නද?
  7. cowabunga

    වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

    ආන්ඩුවට බනින්න එපා... ඩෙංගු කියන්නෙ සල්ලිකාරයොන්ගෙ ලෙඩක් කියලනෙ කියන්නෙ. ඉතින් ඩෙංගු වැඩිවෙන එකෙන් පෙන්නෙ ලන්කාවෙ මිනිස්සු පොහොසත් වෙනවා කියන එක වෙන්න බැරිද?:unsure:
  8. cowabunga

    ජෙප්පෙක් ඇත්ත කියලා

    මුන් බොරු කියනවා නෙවෙයි පිබිනවා. ලොකෙ වැඩියෙන්ම දියවැඩියා කාරයො ඉන්නෙ නාඋරු වල 40% පකිස්තානෙ 30%. පකිස්තානෙ වැඩියෙන් බත් කන රටකුත් නෙවෙයි. :lol:
  9. cowabunga

    උදය, විමල්, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ නඩු!

    Mark my words, Living under a socialist one-party state will become a reality in the near future
  10. cowabunga

    ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

    ෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද? :yes: :yes: උඩුගම්පොලයි ශානියි දෙන්නම දකුනු රටෙ එවුන්නෙ ඒ ගතිය ඇති

    No contents