සහොදරවරුනි මටනම් දෙශපාලන පක්ශයක් නැහැ.. නමුත් මෙ රටෙ ඉන්න අදබාලයන්ට කියන්න තියෙන්නෙ උබලා ආණ්ඩුවට බැන්නාට උන් දිනුම් කියලා... අද කිව්වා කියලා මතක තියාගනිල්ලා නාමල් නිකන් නෙවෙයි හරින් එක්ක ෆිට් එකෙ ඉන්නෙ.. වෙලාව ආපුගමන් දයාසිරි වගෙ හරිනුත් ආණ්ඩුවට හෙත්තුවෙනවා.. පව් මෙ ලංකාවෙ ඉන්න බත් කන හරක්...