කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
ශ්රාවකයෝ ඉන්න රටක්
මේක වැරදියි එහෙම කරන්නෙ නැහැ.
මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
නායකයා වෙන්න බෑ කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
එහෙම නැහැ
තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
මදි පුංචි කමක් කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
එහෙම නැහැ ගම් වල නම්...