මට තියෙන ප්රශ්න.
2. අන්නාසි දාන්නේ සාමානයෙන් හොඳට පොල් තියෙන ඉඩමක. එහෙම දැම්මහම පොල් වලට හානි වෙනවද ? :( නැහැ. හැබැයි පොල් අතු වැටුනහමනමි හානි වෙයි.ඒක එච්චර අවුලක් නැහැ.
3. මේ ගැන දන්න කෙනෙක් මට ඕන. අවවාද සහ ගුරුහරුකම් වලට ගෙවන්න පුළුවන් සදාරණ මුදලක්. :love: කෘෂිකර්ම නිලධාරියෙක් සම්බන්ධ කර...