1. Shamil Max

    මානේ ගල නැගීම

    patta machan
  2. Shamil Max

    I phone 8 / Iphone X ආතල් සීන් ( හිනාවෙන්න පමණයි )

    I phone 8 / Iphone X ආතල් සීන් ( හිනාවෙන්න පමණයි ) The Future is here Apple Looks like They just make the Apple Logo then ... True 9gaggers... Downsides of FaceID Buy iPhone X and be the shit. Iphone X is here The many-faced god will have some trouble... Iphone...
  3. Shamil Max

    Bali or Singa ?

    Bali thama
  4. Shamil Max

    Mandakini - Romesh Sugathapala

    ඔකේ Lyrics මගේ යාලුවෙක් කලේ . :)
  5. Shamil Max

    දිලිනි

  6. Shamil Max

    bike උදව්

    135 එකනම් ගන්න එපා බන් . එක්කෝ 150 එකක් ගනින් used හරි . අඩුවෙන් දුවපුව ඕන තරම් තියෙනවා . නැත්තම් CB Triger / HUNK වගේ ඒවා තියෙන්නේ . 135 එකනම් ගන්න එපා . අත්දැකීමෙන් කියන්නේ .
  7. Shamil Max

    Gotham Tv series help

    Patta Yako . balapan aniwaryen . DC Fan කෙනෙක් වෙන්නම ඕනේ නැ . :lol:
  8. Shamil Max

    Honda Dio vs Yamaha Ray ZR Disk

    මචන් , මන් ගාව තියෙන්නේ Ray Zr Disk Army Green එක . අරන් දැනට මාස 2ක් වගේ . හොයල හොයල එකම ගන්න ඕන වුන හේතු තම මේ . මේ මගේ අදහස් . එනිසා මට බනිනන එපා :lol: 1.මුලින්ම පාට ( army green / white green )සහ Design එක. මුණ ලොකුයි , උල් type එකටනේ එන්නේ . . කොල්ලෙක්ට ගැලපෙනවා ගොඩක් . අනිත් එක dio එක...
  9. Shamil Max

    -පිටකොටුව ලෙන් ලිස්ට් එක-

    එල වටිනවා මචන් . ගෙවල් වලට Light එහෙම ගන්න තියෙන්නේ කොහෙද මචන් . Solar power Garden Light වගේ ඒවා
  10. Shamil Max

    මචන්ලා මේ TV එක හොඳද ?

    මචන්ලා මන් මේ TV එක ගත්ත . 19,194යි වුනේ;) . Friday ගත්ත නිසා තව ගානක් අඩු වුන takas.lk එකෙන් . wallbracket එකක් ගත්ත . එක 1000යි . හොඳ නරක , මන් හිතුවට වඩා colors හොඳයි . mp4 , MKV:shocked: , avi ගොඩක් Formats වැඩ කරනවා. කිසිම අවුලක් නැ . USB Port 2i . HDMI , VGA , ara wire 3 jack , antenna...
  11. Shamil Max

    Musskan Sethi

    :P:P
  12. Shamil Max

    දණහිස් වේදනාවට පිළියම්

    මගෙත් මාර Case එකක් ඇවිල්ල මචන් . මේ ලඟදි ගියේ doca ගාවට . Bones වල Calcium බැඳිලලු:sorry: . ඒ doca ඒ ගැන හරියට දන්නෙත් නැ විස්තර . Xray photo ගහගත්තා :oo::nerd:. මන් දැන් වෙන කෙනෙක් ගාවට යන්න බලන් ඉන්නේ . දනිස්සට පල්ලෙහා තියෙන Joint 2 රිදෙනවා මගේ :sorry:.

    No contents