මචන්ල, අපි රටේ ලෝකේ ගැන නොදන්න තරමට අනිත් අයට අපිව රවට්ටන එක ලේසි වෙනවා...
PCJT කරලා Virtusa යන්න බැරියෝ...
Reputed IT company වල Developer කෙනෙක් බඳවා ගැනීමේ අවම සුදුසුකම degree එක.
මොරටුව,පේරෙ,රුහුණු Computer Engineers ලට ,මොරටුව IT, UCSC ICT/SC , රජරට ICT කරපු එවුන්ට industry එකේ කීයක්...