ගායිස්, මම දැනට කම්පැනි එකකට ජොයින් වෙලා වැඩ කරනවා. තාම මෙතන වැඩට ඇවිත් සති දෙකයි. මට මම ඉන්ටර්වීව් ගියපු වෙන කම්පැනි එකකින් ඔෆර් එකක් ඇවිත් තියෙනවා. මීට වඩා හොද ඔෆර් එකක්. දැන් ඉන්න තැන ඇග්රිමන්ට් එකක් සයින් කරලා තියෙනවා යනවනම් දවස් 45 නෝටිස් දෙන්න ඕනේ නැත්නම් දවස් 45ක් ගෙවලා යන්න ඕනේ කියලා...