2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන්...