සබන් වලට කුණුයන්නේ නැහැ බ්‍රෝ අත කැඩෙනකන් අතුල්ලන්න වෙනවා හොදම දේ රෙදි පෙගෙන්න තියලා මෙකක් දාලා, ඉට පස්සෙ හෙමිට අතින් අතුල්ලා පොඩ්ඩක් හොදන්න , අනික සූවද ගහන්න ඔය ඇදුම් සොෆ්ට් වෙන්නත් එක එක ලික්විඩ් තියෙන්නේ එකත් දන්න නැත්නම් රින්සෝ ගද හෝ සූවද විතරනේ ඇමරිකාවෙන් නම් පට්ට ලික්විඩ් එකක් දියෙනවා ඇදුමේ දාල තිබ්බහම කුණු ඔක්කොම නැතිවෙලා වතුර කලු පාට වෙනවා ඇදුම් වල තියෙන දුවිලි හැරියට, ජය වෙවා !Happy New Year !