1. TharushiKU

    26ක් තරුණිය

    Subscribed
  2. TharushiKU

    GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි

    ලේ සම්භන්ධතා තියෙන අය ලිංගික සම්භන්ධතා පැවැත්වීම ලංකාවෙ නීතියේ හැටියට වැරැද්දක්
  3. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    කෑම හදන කොට අත පේනවා නෙ කොහොමත්, එහෙම වෙලාවට අත පේන එක E-Whoring නම් ඉතින් ගෑනියෙක්ට ඔන්ලයින් ඉන්න වෙන්නෙ ගෝනියක බැහැලා තමා :lol:
  4. TharushiKU

    මෙඩිසින් කැම්පස් ඉන්න උන් එන්න .. රැග් ..

    මිනී බාබකිව් කරලා කන්න කියනවා :baffled:
  5. TharushiKU

    අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

    ගානකට කලා නම් හරි, ඇතුල පේන්න :)
  6. TharushiKU

    අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

    ටින්ට් කලාම රස්නෙ යනවද, මම හිතුවේ කළු පාටට රස්නෙ තව උරා ගන්නවා කියලා අර සන්සේඩ් දාන එක ලේසි නැද්ද?
  7. TharushiKU

    අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

    රස්නේ යන්න ටින්ට් කලා? :shocked::P
  8. TharushiKU

    මොරගහකන්දෙන් මතුවන වන සතුන්

    ඇයි ඔය ඕන තරම් අම්මලා ළමයි ලැබුනම පාරවල් අයිනේ, කාණු වල, ටොයිලට් වලවල් වල ඔබලා යන්නේ අන්න එහෙම අනාථ වෙලා තමා ඉපදෙන්නෙ ඔහොම බණින අය ඔන්න තමන් ගේ අම්මට කවුරු හරි කුණුහර්පෙන් බැන්නම නම් බැන්නට කමක් නැහැ, තරහට:nerd: ඒත් මේ නිකම්ම හොඳින් අහපු දේකට අම්මලාට බණින්න හේතුවක් නැහැ නෙ :)
  9. TharushiKU

    මොරගහකන්දෙන් මතුවන වන සතුන්

    දේශපාලනේ නිසා අම්මලාට බනින උන් ඊළඟ ආත්මේ ඉපදෙන්නෙ අම්මලා නැතුව :)
  10. TharushiKU

    රෙකෝඩ් ෆයිල් එකක්

    .wav කියන එකත් වෙනස් වෙලා ද බලන්න

    No contents