මම ඔයා කිව්වම ලියකිවිලි දාන්න ඔයා ජනාධිපතිද?
විශ්වාස කරනවා නම් කරපන් නැත්තම් මැරියන්
කෝප් වාර්ථා, බැඳුම්කර මගුල් නෙමේ අසාධරණයක් උනා නම් කෙලින් කතා කරන්න පුරුදු වෙයන් කොන්ද පන ඇතුව
මානව හිමිකම් එකේ නඩුවක් දාපුවාම අපෙන් සල්ලි යන්නෙ නැහැ කියලා නොදන්න උඹද මට සමාජෙ ගැන කියන්න එන්නෙ?
තෝ පලයන් කුස්සියට...