නවවන සිත්තම
‘සංජන‘ මගේ පපුව සීතල වුණා. ‘ මේ අහන්න මගේ මල්ලි. ඔයාට අබමල් රේණුවකවත් කරදරයක් කරන්න හිතාගෙන නෙමෙයි මම එන්න කිව්වේ. ඔයාව නරක කෙනෙක්ට අහුවුණොත් ඔයාගෙ වටින ජීවිතය විනාශ වෙනව මල්ලි. හැමතිස්සෙම කලබල වෙලා, හැගිම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. ඉක්මන් වෙන්න එපා මල්ලි. මම ඔයාට පොඩි...