1. Sithira Weerasinghe

    oil light come on when idle...

    oil maru karala harigiye nathnam garage ekakata dala balapan machan
  2. Sithira Weerasinghe

    පොල්පොට්ගේ_'මාක්ස්වාදය'_සහ_කෙමරූජ්_භීෂණය_1&#34

    මේ හු#තා ප්‍රංශෙ ගිහින් වැල් බයිල අහලා ඔලුව කුරුවල් වෙලා ඇවිත් ඒ රට කෑවා. අපේ හු#තා රුසියාවෙ ගිහින් කුණුහරුප අහල ඔලුව නරක් වෙලා ඇවිත් ලංකාව කෑවා. මූව terminate කරපු එක ලංකාවෙ අනාගතේ වෙනුවෙන් කරපු ලොකු සේවයක්
  3. Sithira Weerasinghe

    මංගල්ලෙ ළඟ එන අයට

    අද කාලෙ වෙඩින් කියන්නෙ ලෝකෙට පේන්න කරන අමුතු නාඩගම් ජාතියක්. ණය වෙලා ලක්ෂ ගාණක් කුඩු කරල වෙඩින් අරන් ඊට පස්සෙ හිඟා නොකා හිඟා කනවා. :dull:
  4. Sithira Weerasinghe

    Is it worth buying YAMAHA FZ V2 motorcycle?

    starter solenoid eka dapan japanese ekak. ethakota hari.
  5. Sithira Weerasinghe

    oil light come on when idle...

    රත් වෙනකොට ඔයිල් වල ඝණකම අඩුවෙන හින්ද ඒ. ඔයිල් පම්ප් එකේ තමයි අවුල.
  6. Sithira Weerasinghe

    කෙල්ලගේ අවුල

    පවුල් කන්නෙ උඹ නම් ගෙදර උන්ට බම්බු ගහගන්න කියහං. එහෙනම් අකමැත්තෙන් උනාට කමක් නෑ බන්දල දෙන්න කියපන්
  7. Sithira Weerasinghe

    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    කොප්පරා හන්දිය කිව්වම මීගමුවෙ නොවන අපි දන්නෙ නෑනේ
  8. Sithira Weerasinghe

    2nd hand wahanayak

    shan4djfun ට අනුව පරන ලඩියකට වඩා ඒක හොඳයි. ඔය කියනව වගේ වාහනේ සවුත්තු වෙන්න ගත්තහම ඒක යකඩ වලට දීල තව අලුතින්ම ඒ ජාතියෙ එකක් ගන්න එක තමයි එයාගෙ ප්ලෑන් එක
  9. Sithira Weerasinghe

    2nd hand wahanayak

    මට වඩා දන්න උන් ඉන්නවා. qq එක අමු ජරාවක් කියල පොඩි එකෙක් වුණත් දන්නවා ඔයා දන්නෙ නැති වුනාට.
  10. Sithira Weerasinghe

    2nd hand wahanayak

    E ganata trad sunny ekak wage ganin. Nathnam starlet ekak. Marutith awulak na pawichchiyata hodai. qq eke nathi awul monawada kiyala ahuwanam uththara denna lesi.
  11. Sithira Weerasinghe

    2nd hand wahanayak

    owa wahanada bn :lol: marutiya thama tikak hari hoda. eth gewana ganata watinne na, sapapahasuwa anthimai
  12. Sithira Weerasinghe

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    පුක කහගන්න නිය නැති වුනාට මාන්නෙ නම් තියෙනව ඔලුවටත් උඩින් :rofl:
  13. Sithira Weerasinghe

    Wife Sex

    Ethakota hari nathnam ekiwa atha arala danawada? Ethakota ekita yana kala mokakda?
  14. Sithira Weerasinghe

    පෙට්ටිය

    Eeya yako lajja nadda manda
  15. Sithira Weerasinghe

    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    ඊයෙම බැලුවා ඔක්කොම. පට්ට බන් story eka :love:
  16. Sithira Weerasinghe

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සාමාජිකත්වය ගත්තු අය ඉන්නවද? ගන්න විදිය පොඩ්ඩක් කියන්න. තව අමතර විස්තර තියෙනවානම් කියන්න. ලොකු උදව්වක්.
  17. Sithira Weerasinghe

    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    ඇත්ත වුනත් බොරු වුනත් සුපිරි කතාව :yes::cool:
  18. Sithira Weerasinghe

    පාසල්_පාතාලය

    :yes::yes: අනික දැන් ඉස්කෝල වල උන්ට ගංජා කුඩු ටැබ්ලට් විකුණන උන් ඉන්නවා අම්බානෙක. සල්ලි ටිකක් හෙල්ලුවහම උන්ට ඕන දෙයක් හොයාගන්න පුළුවන්.

    No contents