1. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    Drink 8L of water before the medical test :)
  2. Sithira Weerasinghe

    බයික් එක හෝදන්න ක්‍රමයක්

    බයික් එක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදනවා. වතුර යටදිම එන්ජිම ස්ටාට් කරල හොඳට රේස් කලාම සයිලන්සරේ ඇතුලෙ තියෙන කාබන් හිටං කැඩිල එනවා. පිට වගේම ඇතුලත් සුද්ද වෙන්න එපැයි :)
  3. Sithira Weerasinghe

    Free Phone

    කිස් එක තාවකාලිකයි. පෝන් එක සදාකාලිකයි
  4. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    මොන ඔටෝ රෝලින්ද ඒ අනාතයා උන්න හැටියට මළා මදැයි :rolleyes:
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :oo:
  6. Sithira Weerasinghe

    ~ Boney M.. Nonstop Mix ~

    ela ela :)
  7. Sithira Weerasinghe

    ~ Boney M.. Nonstop Mix ~

    me wage thawa classic english songs collection nadda? 70s, 80s, 90s wala?
  8. Sithira Weerasinghe

    මාලබේ-වැලිවිට

    නැද්ද කොහෙද
  9. Sithira Weerasinghe

    ආච්චි අම්මා සඟරාවකට නිරුවත්වී ලොව කළඹයි

    අනුන්ගෙ ගෑණු කොහොම හිටියම උඹට මොකෝ මට මොකෝ? උඹේ ගෑණිව ඔය විදියට ලස්සනට තියාගනින්. එහෙම නැත්නම් යුරෝපෙට පලයන්. අපේ අම්මලා පාන්දර 4ට ඇහැරගෙන රෑ දොළහට නිදාගෙන අපි පොඩිකාලෙ ඉඳන් අද වෙනකන් විඳින දුක අපි දන්නවනේ
  10. Sithira Weerasinghe

    බූට් කෑවා කියාගෙන

    උඹ කියන එක ඇත්ත. ඒ වුනාට සමහරක් වෙලාවට "ඌ ජැක ගැහුවෙ මටනම් උඹට පාන්ද" වගේ කතා ගෑනුන්ගෙන් අහගන්න වෙන්න පුළුවන්.
  11. Sithira Weerasinghe

    ආච්චි අම්මා සඟරාවකට නිරුවත්වී ලොව කළඹයි

    රස්සාවට ඇඟ විකුණන වේස ගෑනු වෙනයි. දරුවො දෙතුන්දෙනෙක් වදලා පවුලකම බර ඇදලා නාකි වෙලා වැහැරුණහම උඹල ඔහොමද කතා කරන්නේ? :growl::no:
  12. Sithira Weerasinghe

    ko windows phone set eka

    :lol::lol: :lol::lol::lol:
  13. Sithira Weerasinghe

    16කට

    march hodai. corolla 100, fb14 wage ekak unath ela
  14. Sithira Weerasinghe

    school Life

  15. Sithira Weerasinghe

    ක්‍රිකට්මැච් බලලා දැන ගත්ත දේවල්

    මැච් බලනව කියන්නෙ අමුම කාලෙ/සම්පත් නාස්තියක්. තමන්ටත් නෑ රටටහ් නෑ. ක්‍රිකට් කාරයො අදහන හැත්තක් ඉන්න නිසා තමා මේ. අනික ක්‍රිකට් කාරයින්ට පවරල තියෙන වැඩේ හරියට කරගන්නත් බෑ. සල්ලි හෙවිල්ල තමා උන්ගෙ එකම උවමනාව. :no:

    No contents