මේක ඇත්ත, මෙව්වා කලින් හිතන්න තිබ්බෙ. නියාමක (pilot programme) වැඩසටහනක් මුලින්ම කරලා බලන්නත් තිබ්බා. පරිපාලන දුර්වලතා.. නිලධාරින් ඉන්නවට ඉන්නවා කරනවට කරනවා. ඉදිරිය ගැන වෙන්න පුළුවන් ගැටළුගැන හිතා බැලීමක් නැහැ. වගකිමක් ඇතුව වැඩ කරනවද මේ අය? :oo::no:
මේ අසාමාන්ය ප්රමාදය නිසා ප්රතිඵල ගැන බොහෝ...