ebay,amazon වල selling කරන්න හෙල්ප් කරන්න plz
කට්ටියට පුලුවන්ද මට මුල ඉදන් ebay,amazon වල selling කරන හැටි කියලා දෙන්න? :) threads බැලුවා මචන් හරියට තේරුනේ නෑ..මොනාද මුලින්ම කරන්න ඕනේ?මොන වගේ දේවල් sell කලොත් ද හොදට හම්බ කරන්න පුලුවන්?මට studies වලට ලොකු සල්ලි මදි පාඩුවක් තියෙනවා,ඒකයි.. :(:(...