21,000Km/h ක වේගයෙන් පියාසර කළ හැකි යානය අතුරුදහන්..
ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක් අභිබවා යා හැකි ඇමෙරිකානු අත්හදා බැලීම් ගුවන් යානයක් අතුරුදන්ව තිබේ.
යානය අතුරුදන්ව ඇත්තේ, එහි දෙවන අත්හදා බැලීම් වාරයේදීය.
කැලිෆෝනියාවේ වෙන්ඩර්න්බර්ග් ගුවන් හමුදා කඳවුරෙන් යානය ගුවන්ගත කර ඇත්තේ, රොකට්ටුවක්...