This is too low :no:.
company එකක් අලුතෙන්ම applicant කෙනෙක් ගේ resume එකක් ගත්තම ඉස්සෙල්ලම බලන්නේ
1) previous experience
2) extra curricular activities අනං මනං
3) Projects you did in ur Uni
4) අන්තිමට GPA
දැන් ඔයාට ඔය previous experience යි , GPA එකයි දෙකම නෑ, ඉතිං companies වලට...