1. R

    මට තියෙන ප්‍රශ්න............

    කවුද දන්නේ ඌත් ඉන්නේ simulator එකක් ඇතුළෙද කියල :dull:.
  2. R

    මට තියෙන ප්‍රශ්න............

    සිහිය නැති කරාට අතිපරිත්තාරම්මන චිත්තවීති යනවා :). ඒ කියන්නේ සියුම් සිතුවිලි යනවා :)
  3. R

    Texas mosque destroyed in blaze

    ගොඩක් trump විරෝධී ඇමරිකන් අය ඕකට සල්ලි දීලා :rolleyes:
  4. R

    ඉතින් ඕක ඉස්සෙල්ලාම අවුරුදු 100 නෙවෙයි අවුරුදු 3 කට වත් ට්‍රය් කරලා බලන්න එපැයි

    ඉතින් ඕක ඉස්සෙල්ලාම අවුරුදු 100 නෙවෙයි අවුරුදු 3 කට වත් ට්‍රය් කරලා බලන්න එපැයි
  5. R

    ඒ කියන්නේ අවුරුදු 27 කෙනාව freeze කරලා එයා අවුරුදු 5000 කින් පස්සේ revive කරාම එයාට තාම 27 යි ??

    ඒ කියන්නේ අවුරුදු 27 කෙනාව freeze කරලා එයා අවුරුදු 5000 කින් පස්සේ revive කරාම එයාට තාම 27 යි ??
  6. R

    done

    done
  7. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    1900 ගණන් වල තිබ්බ සාරධර්ම එහෙම දැන් මේ කාලේ නෑ කියල අපිට තේරෙනවානේ , ඉතින් හිතන්නකෝ immortal වුන කාලෙක සාරධර්ම එහෙම කොහේ ඇතිද කියල :shocked:
  8. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    ඔය බුදුදහමේත් සඳහන් වෙන්නේ මිනිස්සු අවුරුදු 80000ක් ජීවත් වෙන කාලයක් එහෙම :yes: . හැබැයි හිතනවද කෙනෙක් immortal වුනාම එයා හැමදාම ජීවත් වෙන්න ආසවෙයි කියල , ඒ වගේ කෙනෙකුට ජීවත් වෙන එකම එපා වෙයි :dull: immortal වුනත් කවදා හරි asteroid එකක් කඩාගෙන වැටිලා හරි විනාශ වෙනවා :shocked:
  9. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    මෙයා විතරයි අඩුවෙලා හිටියේ :rolleyes: .
  10. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    මේක තමයි උත්තරේ :cool: අභිධර්මය මගින් ඕනෑම ගැඹුරු සිද්ධාන්තයක් දෙයක් පහදන්න පුළුවන් , එයයි සර්වඥ වූ බුදු කෙනෙක් දේශනා කරපු බුද්ධ දේශනාවේ ආශ්චර්ය :yes:
  11. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    හොඳයි මෙහෙම හිතන්න. අවුරුද් ලක්ෂ ගානකට පසු විද්‍යාව 100% දියුනු යුගයක, රුවන් කියන කෙනාගේ 1) මොලය , A කියන වෙනත් සිරුරටකටත් 2) හදවත , B කියන වෙනත් සිරුරටකටත් සම්බන්ධ කරනවා, surgery එක 100% ක් සාර්ථකයි :cool: එතකොට A කියන සිරුර නැගිටලා කියයි මම රුවන් කියල :yes: . මොකද විඥානය කියන එකට...
  12. R

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    අන්න හරි :) . එතකොට හිට්ලර්ට නැවත ආත්මයක් නැත්නම් ඌට නරකට නරක කියන return එක ඇවිල්ලා නෑ නේද? විශ්වය එහෙම නීති හදලා යම්කිසි කෙනෙකුට එහෙම පැනල යන්න දෙයිද :)
  13. R

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    "විශ්වයේ හැටි" කියන එක කොහොමද හැදුනේ කියල ඇහුවොත්? ඒ නීති කවුද හැදුවේ? කොහොමද හැදුණේ?
  14. R

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    මරණින් මතු ජීවිතයක් නැතිනම් Hitler නිසා මැරුණු යුදෙව්වෝ වෙනුවෙන් Hitler ට නිසි දඬුවම් ලැබිලා නෑ :no:
  15. R

    6s touch ID slow

    මට නම් තියෙන්නේ 6s plus එකක්, ඒක නම් ඔහොම case එකක් නෑ , කවදද ඕක ගත්තේ?
  16. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    නෑ නෑ best කියල එකක් නෑ ඕක නිකං හරියට කකුල් තුනක පුටුවක් වගේ ඔක්කොම වටිනවා එකක් වත් compare කරන්න බෑ :no: .
  17. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    TEST and T20 කියන්නේ long format and short format :). ඒ දෙක සමාන කරන්න බෑ. short format එකට chris gayle හොඳයි long formats වලට ටෙන්ඩුල්කාර් හොදයි. t20 test වලට වඩා හොඳයි හෝ vice versa කියන්න බෑ
  18. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    විඥානය තියෙන්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙනනේ? එතකොට original ඔලුව වෙන එකකට බද්ධ කරනකොට පොඩි complication එකක් තියෙනවා කියල තේරෙන්නේ නැද්ද?:dull: නෑ එහෙම වෙන්නේ නෑ :), ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ :) . software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක
  19. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    In fact the ICC should make a new rule to dismiss a batsman when he crashes on to either side of the stumps cuz a batsman could make it harder for the wicket keeper or the fielder to remove the bails off in a close runout .This is one of the loopholes in cricket :oo:

    No contents