දන්නෑ![]()
![]()
ඒක තමයි කියන්නෙ සිමියුලේටරයක් ඇතුලෙ නිර්වානය වගේ සර්වකාලීන දෙයක් තර්ක වෙන්න නෑ කියල... මොකද සිමියුලේටරේ කරවන එකාට ඕන වෙලාවක සිමියුලේටරේ ෆන්ක්ශන්ස්, කෝඩ් වෙනස් කරන්න පුලුවන් නිසා...
දන්නෑ![]()
![]()
ඒක තමයි කියන්නෙ සිමියුලේටරයක් ඇතුලෙ නිර්වානය වගේ සර්වකාලීන දෙයක් තර්ක වෙන්න නෑ කියල... මොකද සිමියුලේටරේ කරවන එකාට ඕන වෙලාවක සිමියුලේටරේ ෆන්ක්ශන්ස්, කෝඩ් වෙනස් කරන්න පුලුවන් නිසා...

මනුශ්‍යයෙක් බෙහෙතක් මාර්ගයෙන් සිහිනැතිව හිද මියගියහොත් මතු ආත්මයට මොකක් වෙයිද?
. ඒ කියන්නේ සියුම් සිතුවිලි යනවා 
මොකද සිමියුලේටරේ කරවන එකාට
.කවුද දන්නේ ඌත් ඉන්නේ simulator එකක් ඇතුළෙද කියල.
ඔව් ඉතින් ඌට ඕනෙ නම් ඇතුලට එන්න පුලුවන්...අපි ගේම එකක් ගහනකොට අපි ඇතුලෙ ඉන්න විදියට....
නෑ නෑ මම කිව්වේ අපිව හදපු designerත් ඉන්නේ අපි වගේම simulator එකක් ඇතුලේ, ඒ කියන්නේ ඌව control කරන ඌව design කරපු තව එකෙක් ඉන්න පුළුවන්.
ඔව් ඔව්.. වෙන්න පුලුවන්... multi level simulator...
ඇත්තටම සින්ගල් ලෙවල් සිමියුලේටරයකට වඩා ලොකු සම්බාවිතාවක් තියනව මල්ටි ලෙවල් සිමියුලේටරයකට..
simulator එක ඇතුලේ ඉඳගෙන කොහොමද හැක් කරන්නෙ.![]()
බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?![]()
ඔව් ඔව්.. වෙන්න පුලුවන්... multi level simulator...
ඇත්තටම සින්ගල් ලෙවල් සිමියුලේටරයකට වඩා ලොකු සම්බාවිතාවක් තියනව මල්ටි ලෙවල් සිමියුලේටරයකට..
discovery, animal planet වගේ channel වල ඒ සතුන්ගෙ හැසිරීම් ලගම ඉන්නවා වාගේ video කරන්නෙ කොහොමද...???
උදා:-
සර්පයින් ඇදෙන කොට උගේ ඇගේ දිගේ ගිහින් video පෙන්වනවා.
තව... චූටි කූඹි ගුල්, වේයොන්ගෙ ගුල් වගේ සියුම් තැන් පවා video කරනවා.
එතකොට අපිව design කරපු එකා ගේ නම A නම් උගේ designer B , එතකොට B ගේ designer C, C ගේ designer D, ඔහොම ඔහොම අනන්තයටම යන්න පුළුවන් නේ? ඉවරයක් නෑනේ?

බෙහෙතකින් සිහිනැති වෙලා මැරෙනවා කියන්නේ උඹ සිහි නැතිවෙලා මැරෙන්න බෙහෙතක් ගන්නවා කියන එකනේ.එතකොට ඒක සිය දිවි නසා ගැනීමක්.කෙලින්ම අපායේ.
චුති සිතක් නැත්නම් ආසන්නම කර්මය බලපානවලු.හරියටම දන්නේ නෑ.
හැසිරීම් නං zoom කරලා දුර ඉඳන් ගන්න පුළුවන් නේද(ක්‍රිකට් මැච් වල බෝලේ යන හැටි ළඟ ඉඳන් ගන්නවා වගේ පෙන්නන්නේ එහෙමනෙ), නැත්තන් කලින් කැමරා සෙට් කරන්න පුළුවන් ගුහා අස්සෙ, ගස් උඩ වගේ. කුඹි වගේ පොඩි සත්තු නං කෘතිමව පරිසරේ හදල සත්තු පිටින් ගෙනත් දාල සෙට් කරල රෙකෝඩ් කරන්න පුළුවන්.
උන් සෑහෙන කට්ටක් කාල ඕව කරන්නෙ. පැයේ වැඩේට අවුරුදු ගණන් උනත් යන වෙලාවල් ඇති.