1. thilangr8

    Police අල්ලස් ගන්න එක, පොලිසියේම කොල්ලෙක් record කරලා

    මම දැන් හුඟක් සැරයක් ගව් පේ එකෙන් ගෙව්වා පොලිසියත් සපෝට්, උන්ටත් කරදර අඩුයි එකම අවුල ඔය ඈත පැතිවල යද්දි සිග්නල් අඩුකම අනිත් එක ජරාව ගන්න බලං ඉන්න පකයලා ඉන්නවා, උන් කියනවා ෆෝන් එක පොලිසියේ කියලා. එතකොට වෙන්නේ කන්ෆමේශන් මැසේජ් එක බලාගන්න විදියක් නැති හින්දා එක්කො උන්ට කීයක් හරි දෙන්න වෙනවා...
  2. thilangr8

    IFS එකේ නිල් පාට කොම්පැනියේ ඇත්ත තත්වේ

    https://www.instagram.com/reels/Da10S8ogS_j/ ඔන්නෝකයි තත්වේ
  3. thilangr8

    මේකිගේ අමුතු මෙව්වා එකක් තියෙනවා නෙහ් 🥰

    fb account එකක් නෑ ඕවා බලන්න
  4. thilangr8

    ලේන් ප්‍රශ්නයක් බන්.

    කොහොමද සීලිම අස්සෙන් පණුවෝ වැටෙද්දි
  5. thilangr8

    TV එකක් ගන්න විස්තර ඕනි

    දම්රෝ එකට වඩා නං සිංගර් සර්විස් හොඳයි මගේ 4 burner එකට එකට එකක් රිප්ලේස් කලා සිංගර් එකෙන් දම්‍ රෝ එකෙන් රිටර්න් කරපු බඩු අරං ගියා ගියාමයි සද්දයක් නෑ දැන් දවස් 4ක් තිස්සේ
  6. thilangr8

    මගෙ පෙට්‍රල් කෝට එක කවුද බං ඉවර කෙරුවෙ

    ශෙඩ් එකේ එකා තමා ගේම ගහන්නේ උන් QR නැතුව තෙල් ගහන උන්ගේ බැලන්ස් එක අල්ලන්නේ උඹලා වගේ උන්ගෙන් එතකොට උන්ගේ අඩු වෙච්ච තෙල් ගානට QR එක බැලන්ස් නැත්තං ස්කෑන් කරලා තියෙන්නේ ලීටර් 5000 හැබැයි 7500ක් තෙල් ගහලා වගේ ඩෙෆසිට් එකක් එනවනේ
  7. thilangr8

    අවුරුදු 10ක් ලයිසන් කරල නැති

    ඌ මැරුණම මූට කොහෙන්ද ආවේ කියලා ඇහුවොත්
  8. thilangr8

    කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

    දකුණෙන් තියං හෙමින් යන පකයන්ව වමෙන් ඕවර්ටේක් කරන්නැතුව එළවන්න බෑ 100% ඩීසන්ට් එලවන්න බෑ ඉතිං
  9. thilangr8

    මේක පාපැදියකි!

    මෙට්‍රෝ බස් වලට ගේමක් දෙනවනං මෙන්න බඩු ගැමුණුවට සල්ලි දාලා ගෙන්නන්න පුලුවං නං ඔන්න වැඩ
  10. thilangr8

    දුවේ මේ පෙති බොන්න එපා

    ඉතිං හොඳයි නේ බබාලා හම්බෙන්නැත්තං මේ පිස්සු විකාර ලෝකෙට ළමයි ගේන උන්ට ට්‍රැක්
  11. thilangr8

    කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

    යකඩ හීන බොඳවෙලා අම්මට පුතා නැතිවෙලා මේවා තමා පරිනාමවාදයේ මූලිකම ලක්ෂණ, ගොබ්බ මොළේ නැති හැත්තගෙන් ජීන් පූල් එකට කන්ට්‍රිබියුශන් එක අඩු වෙන්න වෙන්න
  12. thilangr8

    බස් ගැමුණු ආස බස් :D

    උගේ ඇක්සලරේටර් කේබල් එක කැඩිලා
  13. thilangr8

    Metro bus අත්දැකීම

    අනිත් එක 154 කොළඹ වටේම යන රූට් එක උන්ගේ සයිට් එක SEO කරලා හරි වටිනවා ගූගොල් කරපු ගමන් එනවා වෙන වෙන හුත්තවල් නැතුව ------ Post added on 1785823991
  14. thilangr8

    IPL Live balanna link ekak ?

    thank you

    No contents