germkillකිට් එක 5 පාරක් විතර මාරු කරන තුරු පාවිච්චිකරල කියන්නෙ, ඉවර උනාම උතුරන මිකැනිසම් එක අයින්කරල පොල්කටු අඟුරු ටැංකියට පුරවලා ටැප් වතුර උණුකරල දාලා බොනවතුර storage එකක් විදියට පාවිච්චිකරනව. ඔය කියන මගුල්නං වෙන්නෑ germkillකිට් එකෙත් ක්ලෝරීන් තියනව මට හිතෙන්නෙ.
බොනවතුර ගොඩක්ම අප්සෙට් නං...