1. maticat

    South Asia’s Largest Tyre Manufacturing Plant

    මෙයින්ද මාත්තයා අපි වෙනුවෙන් අපේ සල්ලි එයාගෙ වගේ ආයෝජනය කරල හදපුව කියල මතක් වෙනව දෙයියනේ
  2. maticat

    Anukampa karanna kiyala canada

    documentaryයකුත් හැදිලා නවතී වගේ, ඉපදුන අපහට ලක් පොලවේ සුරුවිරුකම් උපතින් . . .
  3. maticat

    Introduction to Algorithms, Spring

    මෙහෙම එකෙක් දැක්කමද කොහෙද
  4. maticat

    What are you downloading now? ⬇️

    downloading is an addiction of sorts, happy to say i'm having it too.
  5. maticat

    Introduction to Algorithms, Spring

    Subed, TFS
  6. maticat

    රතුමුහුදෙන් හමුවු බුදු පිලිමය

    කොන කපන්න විදියක් නැති නිසා ඉස්සරහට නෙරල තියන මොකක් හරි කඩනවද දන්නෑ
  7. maticat

    බලපන්කො මුන්ගෙ කීරි සම්බා මරිසිය

    කීල්ස් වල නෑනෙ කොහොමත්, ප්‍රාදේශීය ෆුඩ් සිටි සුපර් මාකට් වල ඔහොම වෙන්න ඇති, හොරණ-ආනන්දෙ. නංගිලගේ ගෙදර යනකොට ඔතනින් නිතර බඩු ගන්නවා එතකොට දැක්කෙ. මස්සිනා නං කියන්නෙ ඕකට කොච්චර ගියත් ඌට නෑ කියලම ලු කියන්නෙ.
  8. maticat

    බලපන්කො මුන්ගෙ කීරි සම්බා මරිසිය

    මමත් දැකල තියනවා, ඇහුවොත් බඩු නෑහ් ඒත් මූන බලලා දෙනවා1500/- බිල් කරනවා තව 500ක් අතින් දෙන්න ඕන
  9. maticat

    හේතුවක් නැති හිස්තැනක්

    දුක්වෙන්න එපා, යහපත් කල්ක්‍රියාවෙන් හොඳ දේවල් කන්න බොන්න අහන්න ආශ්‍රයකරන්න හිත් හදාගන්න. කාලය තියනවනේ උත්සාහ කරන්න. මුල් දෙකම කෙලවෙලා දැන් දෙකක් ඉන්න මම අත්දැකීමෙන් කියන්නෙ.
  10. maticat

    දැනට බලපු හොදම TV series එක?

    jobව (hackerඩයල් එක) හෙලිකොප්ටරේකින් කිඩ්නැප් කරන සීන් එකෙන් ඕක ඉවර වුනාද කාලෙකට කලින් බැලුවෙ දැන් මතක නෑ
  11. maticat

    Coconut Flour vs. Almond Flour

    පොල්පිටි නං cargills/high-end supermarketවල තියෙනවා, ගාන් ෂේප්, ආමන්ඩ් පිටි දැකල නං නෑ ..ගත්ත කෙනෙක් ඉන්නවද් ගාන දන්නවද ?
  12. maticat

    රටටම කිරි උතුරයි, සජිත් ප්‍රේමදාස පියෙක් වෙයි!

    බලේ රැකගන්න අනුන් කවල පොවලා දුක් මහන්සියෙන් හදපු වඩපු දරුවො රොතු පිටින් මැරුවම දැනෙන දරු දුක විඳගන්න පොඩිහරි අවස්ථාවක් දීම ගැන විශ්වයට ස්තුතීයි.
  13. maticat

    ගෙදරදීම NAS එකක් හදාගන්න බැරිද?

    https://www.raspberrypi.com/products/raspberry-pi-400/ (4GB) මේකෙ ගාන නං දන්නෑ ලංකාවෙ කීයද කියල,ඔපිස් එකේ තිබුන එකක් 1080P කිසිම අවුලක් නෑ 4K try කලා පොඩ්ඩක් lag වුනා සමහරවිට wifi connect වෙන නිසාද දන්නෑ power consumption ලොකු අදහසක් නෑ Pi කොහොමත් optimized ඇති මගේ setup එකේ තියනව Yoobao...
  14. maticat

    Pureit වතුර ෆිල්ටර් හොඳයිද?

    ඒකෙ කෙමිකල් (ක්ලෝරීන්ම වෙන්න ඕනා ) ඉවර උනාම ලීක් වෙන විදියට හදල තියෙන්නෙ, නැත්නං බොලාලා ඕක මාරු කරන්නෑනෙ. ලීක් එක නැති කරන එක සිම්පල්
  15. maticat

    ගෙදරදීම NAS එකක් හදාගන්න බැරිද?

    ඒක හදල තියෙන්නෙ ඒකටමයි, කුපිරියක් වැඩේට. containerized දුවනව බබාවගේ
  16. maticat

    ගෙදරදීම NAS එකක් හදාගන්න බැරිද?

    mine is low budget, movies tv series collection once looted will loot again if HDD fails

    No contents