@Max_r ස්තුතියි උත්තරයක් දුන්නට, 1.2. බැලන්ස් එක බැලුවම විස්තර හරියට පෙන්නන නිසා මම හිතුවා බී කාඩ් එක මට දීලා මගේ අතින් නැතිවෙලා කියල, එහෙම කිව්වම තමයි කොපියක් දෙන්න කියල වැඩකරපු තැනින් ලියුම දුන්නෙ, ඒක එහෙම උනොත් හරියටම බලාගන්න වෙනව කිව්වා වගේ.
3. මම මීට පෙර අරන්නැහැ මේ ගන්න හදන පළමු වතාව දැන්...