1. maticat

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    @PrameshD.12 ලික්විඩ් වලට අමතරව හර්බ්ස් දාන්නත් පුලුවන් වේපරයිසර් නැද්ද?
  2. maticat

    Sri Lanka made “Elektrateq” three-wheeler introduced

    රෝදයක් අඩුවෙන් උනත් මෝක්සාට වඩා හොඳයිවගේ
  3. maticat

    Aluminium sliding door - Help

    subed
  4. maticat

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    ලික්විඩ් විතරද හර්බ්ස් බැරිද ?
  5. maticat

    පොන්*යෝ දුවනව.

    නිදහස් අධ්‍යාපනය අධ්‍යාපනයේ නිදහස
  6. maticat

    Anyone know this company: H2Compute?

    onsite වෙන්නම ඕන උන්ගෙ තියෙන්නෙ පරණ මෙන්ටලිටියක් remote අය සුපවයිස් කරන්න නැතුව ප්‍රොඩක්ටිව් නෑ වගේ එකක්. office manager/head of op colombo වගේ ඉන්නෙ හෙන වයස ලංසි ඩයල් එකක්, මාව සිලෙක්ට් වෙලා ගේන්න ඕන ඩොකියුමන්ට් සෙට් එක පැත්තක් ප්‍රින්ට් කරල අයින් කරපු කොලේක අතින් ලියල චූටි කොල කෑල්ල විතරක් ඉරල...
  7. maticat

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ගෙවීම් වර්ජනය කරමු!

    අපි මොනව කිව්වත්, ලක් එක තමයි නවත්ත ගත්තොත් ගෙවනවා හැර වෙන මොනවත් කරන්න බෑවගේ, නීතියෙනුත් උන්ට බලය ඇති කවුරුවත් ගේමක් ඉල්ලපු බවක් නෑනේ
  8. maticat

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ගෙවීම් වර්ජනය කරමු!

    රිටන් ටිකට් එකත් බලනවා නේද ටුවර් යනවා කිව්වොත්
  9. maticat

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    THC තියන මොනවහරි තියේද
  10. maticat

    Free Course ටිකක් දැක්කා

    Thanks bokka ❤️ (2)
  11. maticat

    බඩේ අජීර්ණයකට බෙහෙත් ගන්න ගිය අවුරුදු 21ක තරුණියක් පේරාදෙණි රෝහලේදී මියයයි

    චුට්ටක් වස කෑවට කමක් නෑ වගේ තමයි කීප දෙනෙක් මළාට ලොකුවට ගන්න එපා ▶️ තමන්ට වෙනකල්
  12. maticat

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    55 වෙලා නැති කෙනෙක්ට 30% ආපහු ගන්න පුලුවන්ද තාමත් ? ක්‍රම‍ය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? Thank you
  13. maticat

    මේකට නඩුවක් වැටෙයිද? 😬

    මෙතනදි වැඩේ වෙන විදියනම්, ජල /විදුලි එකෙක් වත් අපි බදු හිමිකරු විදියට ඉල්ලීම් කලාට ගෙදර පදිංචි වෙලා හිටියොත් කපන්න ගියවෙලාවට බදු ගිවිසුම /ඔප්පුව පෙන්නලා කපන්න එපා කිව්වොත් උන් යනව හැරිලා
  14. maticat

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    විදින එකා දන්නව ඇති, යම් ගැඹුරකට වඩා යනවනං අවසර කතාවක් තියනවා
  15. maticat

    කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

    2022 අහන කොට හක්කෙ දතකට 80ක් කිව්වා, දැන් ඊටත් වැඩිද දන්නෑ
  16. maticat

    කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

    එක දතක් දාන්න කුට්ටමෙන් එකක් විකුණන්න වෙන එක තමා ලොකුම අවාසිය
  17. maticat

    සබ්මැරින් ඒක මිසින් වෙන්න හේතුව

    ඒ රටවල් වලට ගන්න කොට PTE/IELTS අනිවා අවශ්‍ය කරල තියෙන්නෙ ඇයි කියල පේනවනේද
  18. maticat

    ගෙවල් හදන කොම්පැනි මොනාද තියෙන්නේ හොද

    වජිරගේ රෙපියුටේෂන් 👀කොටුවේ සෝමක්කාගේ පතිවත

    No contents