මචන් පොඩි help එකක් ඕනේ.
මගේ o/l result sheet එකේ නමේ එක වැරදියි. මම එක examination department එකට ගිහින් form එකක් fill කරලා, නම නිවැරදි කරන්න කියල application එකක් බාර දුන්න. කොහොමහරි දැන් අපේ scl එකට department එකෙන් letter එකක් ඇවිත් තියෙනවා මගේ නම නිවැරදි ආකාරයට වෙනස් කර පාසලෙන්...