O/L result ශීට් එකක්? පොඩි උදුවක් ඕනේ...

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    O/L result ශීට් එකක්? පොඩි උදුවක් ඕනේ...

    මචන් පොඩි help එකක් ඕනේ.

    මගේ o/l result sheet එකේ නමේ එක වැරදියි. මම එක examination department එකට ගිහින් form එකක් fill කරලා, නම නිවැරදි කරන්න කියල application එකක් බාර දුන්න. කොහොමහරි දැන් අපේ scl එකට department එකෙන් letter එකක් ඇවිත් තියෙනවා මගේ නම නිවැරදි ආකාරයට වෙනස් කර පාසලෙන් විභාග සහතිකයක් ලබා ගන්න කියල. එත් මචන් පාසලෙන් දෙන්නේ duplicate එකක් නේ. original එක කියන්නේ department එකෙන් එවපු එකනේ. (එකේ නම වැරදියි) දැන් මට ඕනේ කරන්නේ, අලුත් original result sheet එකක් department එකෙන් ලබා ගන්න. එකේ one day service එකක් තියෙනවා කියල දන්නවා.


    ඉතින් මට දන ගන්න ඕනේ,

    1) එහෙම one day service එකෙන් 2008 වසරේ result sheet එකක් ගන්න පුලුවන්ද?
    2) එකට කොපමණ වෙලාවක් යාවිද?
    3) one day service එකෙන් result sheet එක ගන්න කලින්, නම හරියටම තියෙනවද කියල බලාගන්න පුලුවන්ද? ඒ කොහොමද?
    4) එසේ result sheet ලබා ගැනීමට ඔවුන් හේතුවක් අහනවද?

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදවුවක්......උදවු කරන හැමෝටම රේප් දෙන්නම්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මම නම් හිතන්නෙ දිවුරුම් පෙත්සමකුත් ඔන වෙයි උබව හරි පුද්ගලය කියල තහවුරු කරගන්න
    උප්පැන්න සහතික විවාහ මරණ වෙනත් අධ්‍යාපන සහතිකත් අරන් යන්න
    ඔය ගැන කියන්න නම් දන්නෙ නැත
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    isurupaya education department ekata gihilaa ganda puluvin


    Rs: 250 yanwa wade karanda.. Ek collect karaganda weney Kotuwa
    kokatath 1919 call ekak dala visthare ahaganda :)
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ane ban, thava danna un innavanam kiyapanko. meka loka prashnayak ban.
    website eke kiyala thiyenawa, school students la ta issue karanne nathilu, evunata department call karama kiyanawa issue karanava kiyala.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මම නම් හිතන්නෙ දිවුරුම් පෙත්සමකුත් ඔන වෙයි උබව හරි පුද්ගලය කියල තහවුරු කරගන්න
    උප්පැන්න සහතික විවාහ මරණ වෙනත් අධ්‍යාපන සහතිකත් අරන් යන්න
    :yes::yes::yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ග්‍රම සේවකගේ ලියුමක් අරගෙන දියුරුම් පෙස්සමකුත් හදාගෙන
    උප්පන්නෙත් අරගෙන යන්න පුළුවන්