ඔන්න උඹේ දැනුමේ තරම, පුලුවන් නම් ගිහිල්ලා ආයේ ඉගෙනගෙන වරෙන්. මම කිව්ව දේ වටහාගන්නේ නැතුව මෙතන ආයේ කියවන්න එනවා.
මේක අහගන්න. අරාබි ලීගයට රටවල් විශාල ප්රමාණයක් තියෙනවා. ඒකෙනුත් යම් කිසි ප්රමාණයක් මානව හිමිකම් කොමිසමට ඇතුලත් වෙලා ඉන්නවා. අරාබි ලීගය තුලත් ඇමරිකාවට පක්ෂ රටවල් හා විරුද්ධ රටවල්...