මචන්. බයවෙන්න එපා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය වනසන්න කොච්චර අන්තවාදී ආක්රමන ආවත් ඒකට නොසැලී මුහුනදෙන්න සිංහල කොල්ලෝ ඉන්නවා. සමහර උන් මෙතන ආගමික සහජීවනය ගැන පොරටෝක් දෙයි. තවත් උන් කුණුහැරපෙන් බැනලා තර්ජනය කරයි. සිංහලයෝ ඕවාට සැලුනේ නෑ කවදාවත්. මේ හැතිකරය කරන පිස්සු වැඩ මේ රටෙන්ම තුරන් කරනතුරු අපේ...