$2ට තියෙන්නෙ බිට්කොයින් ලකුණ ගහපු කාසිනේ
අර යාළුවා අරන් ඇවිත් තිබ්බෙ 95000ක විතර කොයින් එකක්
සිල්වර් වටිනාකම 20000ක් විතර, අනිත් 75000ම බිට්කොයින් වටිනාකම
මම බැලුවේ මටත් එහෙම එකක් ගන්න තැනක් :(
කොහේ හරි තැනක එහෙම තියෙනවා කිව්වොත් මටත් කියන්න හොඳේ ;):)