පහුර කියන්නෙ ධර්මය කියලා මම දන්නවා... අපි ධර්මය භෞතික දෙයක් නෙමෙයි කිව්වට ධර්මය ඉබේ ඇහෙන්නෙ නැහැ නෙ? හාමුදුරුවරු, පන්සල් විනාස වෙලා ගියොත් ධර්මය ඉබේ ඇහෙන්නෙ නැහැ නෙ? ඒක නිසා බුදුපිළිම, පන්සල් වලින් නෙමේ ධර්මය රකිමු කියන්න එපා. දැන් තියෙන පන්සල් ටික විනාස වෙලා ගියොත් අනාගත පරපුරට ධර්මය ඉගෙන ගන්න...