VGA එකක් තියෙන උන් වර

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,264
    24,141
    113
    VGA කාඩ් එක හයි කරලා තියෙද්දීම onboad එකට මොනිටරේ හයි කරල බලහං. monitor එක display ගන්නවා නං හරියට vga එක සෙට් වෙලා නෑ..​

    gannawa bn onboard eken...

    vga eka wada na wage neda bn?
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    යාලුවා වැඩ කරන්නෙ නැති කාර්ඩ් එකක් ඔයාට විකුණන්න වගේ යන්නේ
    ඔයා කාඩ් එකත් අරන් යාළුවාගේ ගෙදර ගිහින් වැඩද බලන්න
    :)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    gannawa bn onboard eken...

    vga eka wada na wage neda bn?

    ප්‍රශ්නේ පැහැදිලිය්නේ දැන්;)
    එකෝ බෝඩ් එකට සපෝට් නෑ..(boad issue/BIOUS issue)
    නැත්නං හරියට හයිවෙලා නෑ..
    එත් නැත්නං VGA එක වැඩ නෑ..
    වෙන කොම්පූටරෙකට ගසලා බලහං, නැත්නං හිත හදාගෙන ඔන්බෝඩ් එකෙන්ම එළකිරි වරෙන්..
    ​
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ade RAM ekawath burul unaada danne naa gahanokata.,,
    poddak balahn..

    nathnm wennapulawan :
    1. ekko vga eka board ekata support naa,(lesiyakata ehema wenne naa habayi)
    2. natnm vga eka wada naa..