අපිට මේ සීන් එක උනේ හරියටම December 31 දවසක. 31 එක හින්දා යාලුවො 5ක් setවෙලා රෑ 9 ට විතර 3wheel එකක town එකේ chinese hotel එකක බියර් බොන්න කියලා හිතා ගෙන බෝතල් 8 කුත් අරගෙන ගියා.Bar එක ලගදි කට්ටියගේ අදහස වෙනස් වෙලා අරක්කු තමයි අරගත්තේ. ඒකත් අරගෙන chinese hotel එකේ set වෙලා රෑ 11.30 ට විතර එන්න...