1. බන්ටු

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    :shocked::shocked::shocked: Bump කරන්න තහනම්ද බන්? :angry::angry::angry:
  2. බන්ටු

    දැන් හරි.. ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904

    දැන් හරි.. ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
  3. බන්ටු

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    තව කීයක් හරි දාල අඩුවට පොඩි ඉඩම් කැල්ලක් ගන්නවා.
  4. බන්ටු

    අලුත් මාළු විකිණීමට තිබේ

    කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.
  5. බන්ටු

    කට්ටා මල්ලි හව් හව් ??

    කට්ටා මල්ලි හව් හව් ??
  6. බන්ටු

    තනිකමේ..............

    Rep +5
  7. බන්ටු

    10 GB bandwidth limit පැනලා. එකයි පෙන්නේ නැත්තේ සහෝ. හෙට අපහු reset වෙයි. එතකොට බලන්න. ෂර්ලොක්...

    10 GB bandwidth limit පැනලා. එකයි පෙන්නේ නැත්තේ සහෝ. හෙට අපහු reset වෙයි. එතකොට බලන්න. ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
  8. බන්ටු

  9. බන්ටු

    [IMG]

    [IMG]
  10. බන්ටු

    එල. ඔයත් පරිස්සමින් සහෝ. ජය වේවා !! බුදු සරණයි !!

    එල. ඔයත් පරිස්සමින් සහෝ. ජය වේවා !! බුදු සරණයි !!
  11. බන්ටු

    PM 1ක් එවන්නම් free එකේ උඹට.

    PM 1ක් එවන්නම් free එකේ උඹට.
  12. බන්ටු

    Faces of Death Collection

    අපේ අප්පෝ බෑ බන් බැලුවොත් shock වෙනවා. එක පාරක් දවස් එකහමාරක් විතර නොකා ඉන්න සෙට් උනා. :eek::sorry:
  13. බන්ටු

    මාරු විහිලු, තව ටිකක් බලන් ඉඳල ලිඳේ පනිනවා මම. ඔහොම කැත විහිලු කරනවද බන් මිනිස්සුට? :rolleyes...

    මාරු විහිලු, තව ටිකක් බලන් ඉඳල ලිඳේ පනිනවා මම. ඔහොම කැත විහිලු කරනවද බන් මිනිස්සුට? :rolleyes: කොහොමද පොසොන් එහෙම? අපිටනම් මොන පොසොන්ද බන්? හොඳ දන්සැලකින් කන්න හරි ආසයි. දැන් වැඩට යන ගමන්, train 1න බැස්සගමන් log out වෙනවා. එහෙනම් හොඳින් ඉඳපන්. ජය පිට ජය හොඳේ!! :cool:
  14. බන්ටු

    හිතාගන්න බෑ සහෝ මේ සිරාවටද නැද්ද කියල. මොකට මටත් upset මේ එළකිරියේ මන් කාටවත් බලු වැඩ කරලා නෑ...

    හිතාගන්න බෑ සහෝ මේ සිරාවටද නැද්ද කියල. මොකට මටත් upset මේ එළකිරියේ මන් කාටවත් බලු වැඩ කරලා නෑ. හොඳ මනුස්සයට මන් බොක්කෙන්ම සලකනවා. බලුවැඩ කරන එකාට බලුකමින්මයි මමත් සලකන්නේ. උඹල හොඳ මිනිස්සු. :shocked::P දවස් 2-3 ක් ගිහින් reply නැති නිසා බඩියාට කියල අස්සවන්න හිතන් හිටියේ. :rofl:

    No contents