Toyota Prius කියන්නෙ මෝටර් රථ ලෝකයේ අන්ත දෙකක් අතර කතා බහට ලක් උනු රථයක් කීවොත් නිවැරදියි. ඉන්ධන කාර්යක්ෂමතාවට ප්රමුඛතාව දෙන බහුතරයකගේ ජනප්රියත්වය එක පසකින් දිනා ගන්නා අතර එය රථයක් ධාවනය සහ එහි හැඟීමක් නැති බොරීන් කාර් එකක් ලෙස සමහරු අර්ථ දක්වනවා. ඒ කෙසේ උනත් මෝටර් රථ ලෝකයේ තවත් පෙරලිකාර රථය...