මචන් කෑල්ලත් එක්ක ගිහින් පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් දන්නවද kandy වල..
පේරාදෙණිය park එකේ එහෙම සෙනග බන්.. හන්තාන හොදයි ද? නිකන් නුවර එළියේ වගේ..
බහිරව කන්ද පැත්තෙ??
පොඩ්ඩක් දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකෝ..
වාහනේ යන්නෙ.. එක නිසා අව්ලක් නෑ කොහේ උනත්..