ඕනම රටක හදිස්සි ප්රහාරයක් ආවොත් ඒකට රෙඩි වෙලා ෆයිටර් ජෙට් රෙඩි එකේ තියන් ඉන්නවා. යුද්දෙ තියන කාලේ ඇමරිකන් ෆයිටර් ජෙට් 2 අපේ එයාර් ස්පේස් එක හරහා ගිහිල්ලා. ඒක අපේ රේඩාර් එකට වැදිලා. හැබැයි ඉන්දියාවේ රේඩාර් එකට ඒක අහු වෙලා නෑ. අපේ ෆයිටර් ජෙට් 2 ස්ටෑන්ඩ්බයි තිබිලා තියෙන්නේ ඒ දවස් වල. ඇමරිකන්...