කුජීත වැඩ නේ අප්ප! රටේ හැටි තමයි. රාප්ය පාලනයෙන් උනත් අධ්යාපනය දියුණු කරන්න මහන්සි වෙන්නෙ නෑ. ඇයි සමාජ අවබෝධය, උසස් අධ්යාපනය නැති ඡන්ද දායකයො ඉන්න එක උන්ට හොදයි. (අර එස්.බී. හොද අම්මගෙ වේස පුතා මිනිස්සු ඉස්සරහම කිව්වනෙ "දුෂ්කර පාසල් වැසීයාම දියුණුවේ ලක්ෂණයක් කියල" අම්මප ඇයි බං මිනිස්සු එකතු...