දාපු එක්කෙනා ජය ශ්රී ලට නම් ආස නැති බව පේනව:P
ඒ මිනිස්සු අපේ රටේ නම පිටරටට සංගීතයෙන් වත් ගෙනියනව. (ප්ලේන් එකේ ඉදන් චූ කරනවට වඩා නම්බුයි නෙ බං සින්දු කියල රටේ නම තියන එක):nerd:
මුන් කරන්නෙ ගල් බොන එකනෙ. අනිත් වෙලාවට ජොයින්ට් එකක් ගහල ආතල් එකේ ඉන්නව. මුං බලෙන් පොවන්නෙ නෑනෙ:angry: