kn 95 කියන්නෙ මුලු ලෝකෙම පිලිගත්තු මාස්ක් එකක් ...නැනෝ කෑල්ලක් එල්ලගෙන ඕකට රැවටිලා ඔවා දාන්න උබලට පිස්සුද බන්. උබලා හිතනවද මුලු ලෝකෙටම හොයා ගන්න බරි උන අමුතු ආරාක්ශාවක් දෙන්න පුලුවන් දෙයක් ඕකෙ තියෙනවා කියලා පිස්සුනෙ.... පෙරාදෙනියෙ කියන නමට රෙදි කෑල්ලක් දාගෙන කොවිඩ් හදාගන්න පුලුවන් ඕකෙන්...